Gossip

පෝය දවසේ කරගත්ත මහා පාප කර්මය බුකියේ ලොකුවටම පත්තු වෙයි

අද පෝය දවසක්. හැබැයි පව් කරන අයට පෝය කියල වෙනසක් නෑ.

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්.

මේ කතාව තිබුණේ මුහුණු පොතේ. ඒ වගේම කතාවට අදාළ ඡායාරූපත් මුහුණු පොතේ පළ වෙලා තිබුණා.

බලන්නකෝ. මේ අය මේ පව්කාර වැඩේ කරන්න යන ත්‍රි රෝද රථයේ ඉස්සරහ උඩින්ම ගහල තියෙන්නේ “ශ්‍රී දළදා සමිඳු සරණයි!” කියලයි.

බලන්නකෝ පව් කරන ගමන් ධර්මයේ පිහිටත් ඉල්ලලා ස්ටිකර් අලවන් ඉන්න කට්ටිය කරන්න ගිය වැඩේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.