Gossip

කෝච්චි යන පාරේ ගිය අලි 4දෙනෙක් මරුට

මන්නාරම පාරේ සෙට්ටිකුලම හරියේදී කෝච්චියේ හැපිලා  වන අලීන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ  තලෙයිමන්නාරම ඉඳන්  කොළඹ බලා ආපු රාති‍්‍ර තැපැල් දුම්රියේ තමයි මේ වන අලි ගැටිලා තියෙන්නේ.

මේ හේතුවෙන්  දුම්රිය විනාඩි 45 ක් පමණ ප‍්‍රමාද වූණා.

මේ ප්‍රදේශය නිතරම මෙවැනි අනතුරු සිද්ධවෙන ප්‍රදේශයක් බවත්  බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.