Gossip

ලංකාවට ඇවිත් සැපෙන් ඉන්න රට ගිය කතකට වෙලා තියෙන කරදරයක්

අද උදේ කුවේටයේ ගෘහ සේවයට ගිය කාන්තාවන් 71දෙනෙක් ලංකාවට ආවා. ඒ හැමෝම ඒ රටේදී විවිධ වද හිංසාවට ලක්වූ අය.

ගොඩක් අය පහරකෑම්වලට ලක් වෙලා. අම්බලන්ගොඩ පැත්තේ කාන්තාවක් ගිය දවසේ ඉඳන් වෙච්ච ඒ හිංසාකාරී අත්දැකීම අපට කිවුවා.

කඳුළු පුරෝගෙන එයාගේ කතාව කියපු මේ කාන්තාවගේ කකුලකුත් ආබාධයකට ලක්වෙලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.