Political

බන්දුල ගුණවර්ධනට ගීතාගෙන් හීනි ටොක්කක්

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට ලංකාවේ මුළු ජනගහනයට කිට්ටු ගානක් ආව කියල කිව්වා මතකයි නේ.. ඒ ගැන ඊට  පස්සේ තැන තැන ඒ ගැන රස කතා ඇහුණා.

ඒ කතාවලට  ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඊයේ මාධ්‍ය සාකච්චාවක් කැඳවල ම උත්තර දුන්නා.

මේ මාධ්‍ය සාකච්චාව අතරතුරේදී බන්දුල ගුණවර්ධන මහත්තයට හීනි ටොක්කක් අනින්නත් ගීතා මන්ත්‍රීතුමිය අමතක කළේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.