Gossip

ඉන්නතැනක් නෑ වගේ කිඹුල්ලු රිංගන තැන්

දිඹුලාගල මනම්පිටිය රක්ෂිතයේ පාළු ළිඳකට කිඹුලෙක් වැටිලා. මේ බව දැනගත්තු වන ජීවි නිලධාරීන් කිඹුලා ගොඩගන්න ලොකු මෙහෙයුමක් කළා.

වනජීවී නිලධාරීන් කියන්නේ කිඹුලා මේ විදියට ළිඳට වැටෙන්න ඇත්තේ මීට සතියකට ඉස්සෙල්ලා කියලයි. දහ දෙනෙකුගෙන් විතර සමන්විත කණ්ඩායමක් ගොඩක් මහන්සි වෙලා තරමක් දුර්වෙලා හිටපු සතාව ගොඩ ගත්තා.

කිඹුලා කරපොල රක්ෂිතයට මුදා හරිනවා කියලයි වනජීවී නිලධාරීන් කිවුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.