Political

කෝටි දෙකක් එක්ක පාද යාත්‍රාව ගිය තැනත් ගීතාට අමතකවෙලා

ඒ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ලංකාවේ ජනගහණය සම්බන්ධ කර ගනිමින් අපූරු කතාව කළා.

ඊයේ (04) ඇල්පිටිය පත්තේ තිබ්බ මාධ්‍ය හමුවකට සහභාගි වෙලා තමයි මන්ත්‍රීවරිය මේ කතාව කළේ..

එහිදී ඇය කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට අඩුම ගාණේ කෝටි 2කක් වත් සහභාගි වුණා කියලයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2012 වෙන කොට ලංකාවේ සමස්ත ජනගහණය දෙකෝටි තිස්පන් ලක්ෂ නවදහස් හාරසිය තිස් නවයයි.

ඒක එක කතාවක් විතරයි.

ඊට වැඩිය තවත් කතාවක් ගීතා කුමාරසිංහ මහත්මියට ඊයේ මාධ්‍ය හමුවේදි වුණා.

ඒ තමයි ගීතා මහත්මියට පාද යාත්‍රාව ගියේ කොහේ ඉදලා කොහේට ද කියලත් අමතකවීම.

මේ සියල්ල පහත වීඩියෝවෙන් බලන්න…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.