Gossip

පැටියා වෙනුවෙන් මුළු රෑම හඬා වැටුනු අලි අම්මාගේ දුක තූනී වූ හැටි

මේ ඉන්දියාවේ සිදුවුණු සිදුවීමක්.

වගා ලිඳකට අලි පැටියෙක් අදවටුනේ ඉන් පිටතට ඒමට නො හැකි ලෙස ඌ ඒ තුළ සිර කරමින්.

අලි අම්මා මුළු රෑම අලි පැටවා බේරගන්න වෙහෙසුනත් එය සාර්ථක වුනේ නැහැ.

අවසානයේ වනජීවී නිලධාරීන්ගේ උදව් ඉල්ලන්න මේ අම්මාට සිදුවුනා. ඒ හඬ නගා විශාල ශබ්දයක් ඇති කිරීමෙන්.

මේ ශබ්ධය ගැන අවධානය යොමුකළ වනජීවී නිලධාරීන් අලි පැටවා ව බේරාගත්තේ මෙහෙමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.