Political

පාද යාත්‍රාව සම්බන්ධයෙන් මහින්දට පොලීසියෙන් විශේෂ ලිපියක්

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනේ අවසන් රැස්වීම පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලබාදීලා කියලා මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය කියනවා.

ඒ සම්බන්ධ වන ලිපියක් උසස් පොලිස් නිලධාරියෙක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන ආකාරයේ වීඩියෝවක් ද මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය ආයතන වෙත ලබාදීලා තියෙනවා.

ඒ සම්බන්ධ වන වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.