Gossip

අගමැති ගිය ගමන

අනුරාධපුර ශ‍්‍රි සාරානන්ද පිරිවෙන් නායක හිමියන් මෙන්ම ගිරාඹේ ආනන්ද ස්වාමින් වහන්සේ ජාතික භික්ෂු පෙරමුණේ අනුශාශක හිමියන්ද වනවා. පසුගිය දින වල ගිලන්ව සිටි උන්වහන්සේ මේ වන විට සුවය ලබා සිටිනවා.

උන්වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහායි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පැමිණියේ.

එහිදි අනුරාධපුරය මුලික කරගෙන සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ගැනත් ඇමතිවරයා මහා සංඝරත්නය දැනුවත් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.