Gossip

නටන්න දක්ෂ ජනප්‍රිය ටෙලි නිළියකගේ Viber එකෙන් ලව් ෆොටෝ පැහැරගත්ත තරුණයාට සොරි

මේ සිද්ධිය වෙලා තිබුණේ අපේ රටේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියකට. ගොඩක් දෙනෙක් දන්නවා. අර කොට නිළිය නටන්න එහෙම හරි දක්ෂ, එයාගේ නම තියෙන තවත් නිළියකුත් ඉන්නවා. ආ අන්න එයා තමයි. මේ නිළියගේ ජංගම දුරකතනය යාළුවෙකුට දුන්නේ Email එකක් හදන්න.

ව්‍යාපාරිකයෙක් වුණු මේ යාළුවා ඒ වැඩේ කරලා ආපහු ජංගම දුරකතනය බාර දීලා. හැබැයි මේ යාළුවා හොර වැඩකුත් කරලා. ඒ අදාළ නිළියට ලැබෙන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට හදපු එක.

මේ අතර මේ පුද්ගලයා ඒ නිළිය පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා.

පස්සේ මේ නිළිය වෙච්ච දේ තේරුම් අරන්. මෙයා ඒ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කරලා කිව්වේ අදාළ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරන්න කියලයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.