Gossip

මෙක්සිකෝවේ ගුරුවරුනුත් දරුණුවෙයි – 29ක් රෝහලේ

teachers-fight

මේ මෙක්සිකෝවේ සිදුවුණු සිදුවීමක්.

ගුරු සංගම් රැස්වීමක් අතරතුර මේ ගැටුම හටගත්තේ ගුරු සංගමය සදහා නව නායකයෙකු පත්කරගන්න එකග වීමට නොහැකි වූ නිසා.

මේ ගැටුමෙන් 29 දෙනෙකු තුවාල ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.