Gossip

ආරක්ෂක රාජ්‍ය ඇමති රයිෆලයක් අතට ගනී

අද ලංකාවේ පළමුවෙන් වායු රයිෆල් නිෂ්පාදනාගාරය කඩවත ආරම්භ වුණා. මෙතෙක් කාලයක් වායු රයිෆල් පිටරටින් ආනයනයන කරන්න අපේ රටට වැය වූ විශාල මුදලක් මේ නිසා ඉතුරු වෙනවා.

කඩවත ඉහළ බියන්වලදී විවෘත වුණු මේ කර්මාන්ත ශාලාවේ වායූ රයිෆල් නිෂ්පාදනය වෙන්නේ ඒ වෙනුවෙන්ම ආනයනය කරපු විශේෂ යන්ත්‍ර සුත්‍ර ආධාරයෙන්.

ලී මිට, වානේ බටය වගේම වායූ රයිෆලයක අඩංගු සියලුම උපාංග යන්ත්‍ර අනුසාරයෙන් නිෂ්පාදනය වෙනවා.

අද රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා අතින් වායූ රයිෆල් නිෂ්පාදනාගාරය විවෘත වුණාට පස්සේ නිෂ්පාදනය කෙරෙනු වායූ රයිෆල් පරික්ෂා කරලා බලන්න ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතාට පිළිගැන්වූවා.

එතුමා එක එක විදියේ රයිෆල් පරික්ෂාකර බැලුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.