Technology

Facebook එකෙන් කරන්න පුළුවන් අලුත්ම වැඩේ ඉන්දියාවෙන් පටන් ගනී

ෆේස්බුක් සමාජ ජාලයට නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට මේ දවස්වල සැරසෙනවා.

ඒ ෆේස්බුක් හි ඇති වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම ලබා දීමයි. ලබන 11 වනදා සිට මේ අලුත් වැඩේ ඉන්දියාවේ අත්හදා බලනවා කියලයි ෆේස්බුක් පාලකයෝ කියන්නේ.

ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලොඩ් කර ගැනීමට දැනටමත් විවිධ උපක්‍රම තිබුණත්, ෆේස්බුක් තුළින්ම එම අවස්ථාව දෙන්නයි සූදානම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.