Gossip

ඩකා ප්‍රහාරය දවසේ google එකෙත් යමක් වැඩියෙන් පත්තුවෙලා

බංග්ලාදේශයේ ඩකා අගනුවර බේකරියකට පසුගිය දවසක එල්ලවුන අයි.එස් ප්‍රහාරය ගැන තව තොරතුරක් ගැනයි මේ.

එදා ප්‍රාණ ඇපයට ගත්ත කට්ටියගෙන් අයි.එස් ත්‍රස්තයින් අහලා තියෙන්නේ කුරානයේ වැකි ගැනලු. එහෙම කුරානය දන්නේ නැති කට්ටියගේ බෙලි කපන්න අයි.එස් ත්‍රස්තයින් දෙපාරක් හිතල නෑ .  මුස්ලිම් නොවන අය කොහොමත් මරල දාන්න මේ ත්‍රස්තයින් කටයුතු කරලා.

කුරානයේ වැකි කියපු අයට මෙයාල රාත්‍රී භෝජනයත් දීල කියල කතාවකුත් තියෙනවා.

කොහොමහරි ඉතින් ඒ දවසේ google එකේ කුරානයේ වැකි සොයල තියෙන සංඛ්‍යාවත් වැඩි වෙලා. මේ පින්තූර වලින් ඒක බලන්න පුළුවන්.

මුලාශ්‍රය – ඉන්දියන් ටයිම්ස්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.