Gossip

අවන්හලකදී විනාශ වූ අබින්ටාගේ ජීවිතය

පසුගිය සිකුරාදා දිනයේ රාත්‍රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්‍රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාවට අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනා.

ත්‍රස්තයින් පුරා පැය 12 කට අධික කාලයක්‌ අවන් හලේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර මුස්‌ලිම් නොවන අය තෝරා බෙලිකපා ඝාතනය කර තියෙනවා.

මෙලෙස ඝාතනය වූ අය අතර හිටිය ඉන්දියානු තරුණිය ටරිෂි ගැන අපි ඔයාලට කිව්වා මතක ඇතිනේ.

මෙහෙම මරා දාපු තවත් කෙනෙක් තමයි අබින්ටා කබීර්.

අබින්ටා මේ අවන්හලට යන්න කලින් එයාගේ නෑදෑයෙක්ට කියල තියෙනවා නිවාඩුවට ඩකා නුවරට යනවා කියලා. මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් ඉවර වෙලා තමයි මෙයා ගිහින් තියෙන්නේ. මෙයා අමෙරිකානු ශිෂ්‍යාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.