Gossip

බංග්ලාදේශයේ ඩකා ප්‍රහාරයේ ISIS කැම්පස් බුද්ධිමතා ශ්‍රද්ධා කපූර්ගේ විශාල රසිකයෙක්

පසුගිය දවසක බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවුණ අයි.එස් ප්‍රහාරයක්. විසිදෙනෙකුගේ ජිවිත අහිමි වුණා ඒ ප්‍රහාරයෙන්.

මේ ප්‍රහාරයට ආපු 6 දෙනාම බංග්ලාදේශ ජාතික අයි.එස් ත්‍රස්තයින්. ඔතනින් එක ත්‍රස්තයෙක් තමයි නිබ්‍රාස් ඉස්ලාම් කියන්නේ. මෙයා එසේ මෙසේ ත්‍රස්තයෙක් නෙවෙයි. මෙයා හොඳට ඉගෙන ගෙන තියෙන බුද්ධිමතෙක්.

මොහුගේ facebook එක හොයාගෙන ඒකෙ තියෙන දේවල් දැක්කම ඇත්තටම මේ වගේ තිරිසන් වැඩක් කරන්න පුළුවන් කියල හිතන්නවත් බැහැ. මෙයාගේ මනස සම්පූර්ණයෙන්ම පසුගිය දවස් ටිකේ අයි.එස් ත්‍රස්තයින් වෙනස් කරලා තියෙනවා.

මේ ඉස්ලාම් කියන කෙනා බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙලා ඉන්න ශ්‍රද්ධා කපූර්ගේ හොඳම රසිකයෙක්. ඔහු ශ්‍රද්ධා කපූර්ව හමුවෙලත් තියෙනවා කියල මෙයාගේ facebook එකේ දාල තියෙනවා.

nb_1467615862_725x725

බංග්ලාදේශයේ හොඳ පවුලකින් ඇවිල්ලා මැලේසියාවේ හා බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දෙකකින් හොඳට ඉගෙන ගෙන 20 දෙනෙක් මරලා දාවි කියල කවුරුත් හිතන්නේ නැතුව ඇති.

කොහොමහරි ඉතින් මොහුගේ facebook එකවත් twitter එකවත් දැන්නම් කාටවත් බලන්න බෑ කියල තමයි විදෙස් මාධ්‍ය කියන්නේ.

ඔහු සිය මිතුරන් සමඟ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.