Gossip

ඔබාමා ධවල මන්දිරයේදි රාමසාන් උපවාසයේ නිරත වුනු මුස්ලිම් බැතිමතුන්ට ආහාර ලබාදීලා

obama

මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් වැදගත් කාලසීමාවක් තමයි මේ වෙන කොට ගෙවී ගෙන යන්නේ.

ඒකට හේතුව තමයි රාමසාන් උපවාස.

ඉතිං මේ වෙන කොට නම් රාමසාන් උපවාස මාසයේ අවසන් දින කිහිපය තමයි ගෙවී ගෙන යන්නේ.

උදෑසන කාලයේ සිට ඉර බැස යනතෙක් සෑම මුස්ලිම් බැතිමතෙකුම උපවාසයේ නිරත වනවා.

ඉතිං එහෙම උපවාසයේ නිරත වුනු මුස්ලිම් බැතිමතුන් පිරිසක් වෙනුවෙන් ඇමෙරිකානු බලවතා වන බැරක් ඔබාමා ආහාර ලබාදීලා තියෙනවා.

මේ කටයුත්ත සිදුවුනේ ධවල මන්දිරයේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.