Gossip

සතුන් දඬයම් කළ ඡායාරූප ගැන අලුත්ම කතාව (Photos)

සතුන් දඩයම් කරනා පිරිසක් පිළිබඳව විමර්ශන කරන පන්විල පොලීසියේ ආරංචි මාර්ග පවසන්නේ අදාළ ඡායාරූප අවුරුදු පහක් පමණ පරණ බවත් එහි පුද්ගලයින් මේ වන විට පදිංචි අත්හැර ගෙස් ඇති බවත්ය.

විශාල ප්‍රමාණයක් ඝාතනය කළ පුද්ගලයෙකු ඇතුලු පිරිසකගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් සමාජ ජාල හරහා වේගයෙන් ව්‍යාපත්ව වෙමින් තිබේ.

මෙම සතුන් දඩයම් කළ බව පවැසෙන පුද්ගලයාගේ මුත්තනුවන් වතු පාලකයෙකු බවත්  පොලිසිය අනාවරණ ගෙන තිබේ.

උපුටා ගැනීම “අද”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.