Gossip

මිනිස් වෙස්ගත් තිරිසන්නු පිරිසක් අහිංසක සත්තු මරන්කන අලුත් කතාවක් හෙළිවෙයි

පහුගිය කාලේ මුහුදු රාජාලියෙක් පනපිටින් හමගහලා මරා දාපු පුවතක් එක්ක අපේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළා ඔයාලට මතක ඇති.

එයාලට නීතියෙන් දඩුවම් ද ලැබුනා.

ඒත් ඒ දෙයින් පාඩමක් ඉගෙන ගත්තේ නැති මනුස්ස වෙසින් ඉන්න තිරිසනුන් පිරිසක් කරපු අසමජ්ජාති වැඩක් මේ වන කොට අන්තර්ජාලය පුරා පැතිරමින් තියෙනවා.

මේ ඡායාරූප වල ඉන්නේ කැලෑවල ඉන්න අහිංසක සත්වයින් පිරිසක්.

ඒත් මේ අසික්කිත වැඩේ කළේ කවුද කියලා තාම නම් හෙළිවෙලා නැහැ.

මේ ඡායාරූපවල විශේෂම අප දැක්ක කාරණය තමයි ගිනිඅවි කිහිපයක්ම මොවුන් සතුව තිබීමයි.

ඉදිරියෙන්දි මෙයාලටත් නීතියෙන් දඩුවම් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.

 

07

 

13439220_903733753089517_4457905829661294977_n 13439240_903729229756636_7918466527862654997_n 13450733_903737679755791_280005791528164160_n 13494749_903733896422836_231592935142813381_n 13494785_903737116422514_5649276097318230740_n 13494866_903733429756216_3436462252702101755_n 13495026_903726733090219_3217067231628056936_n 13495042_903732446422981_1392934459802730045_n 13495146_903737989755760_5038311408455389110_n 13501578_903727286423497_8233084505562790334_n 13501593_903731439756415_4287801251130284545_n 13501629_903734179756141_4483977896037862762_n 13501869_903726866423539_3262825520655684128_n 13501945_903730116423214_2131800770038993320_n 13501998_903726659756893_6465460725410348712_n 13502003_903730026423223_4308237273705336650_n 13507077_903727019756857_2068985409699444401_n 13507147_903733259756233_7419867615783570863_n 13508863_903731646423061_4896843010402740647_n 13508942_903728063090086_2044564989332430971_n 13509089_903729493089943_1854743751525983229_n 13511962_903732629756296_502406564368345940_n 13516208_903732039756355_746607839208631167_n 13516422_903734029756156_6388111399423982443_n 13516443_903726553090237_8689890389303308869_n 13516561_903734389756120_2520955500560776438_n 13516590_903732803089612_2590719025083185326_n 13521829_903734829756076_2563778365175164727_n 13521903_903733023089590_2945021054815110934_n 13521929_903731869756372_2756840873727540142_n 13522056_903735319756027_1797448310381569159_n 13524276_903737866422439_3876971787571658102_n 13524326_903726599756899_8069457189290428166_n 13524384_903726786423547_535708067829267418_n 13524480_903734946422731_8727676600093771378_n 13524520_903734716422754_5337485859148648606_n 13524547_903734576422768_622995707164167825_n 13524575_903735066422719_8116065749318648536_n 13528684_903737323089160_4187462102508102869_n 13528864_903732236423002_7609445051255169883_n 13528904_903733606422865_7373215178072857074_n 13528969_903728136423412_798375839603456162_n 13529011_903737409755818_722062387491309557_n 13529158_903728706423355_3565799779883596444_n 13529176_903735806422645_6492161258210019385_n 13529240_903727196423506_8475173069332886498_n 13533308_903736159755943_8471951483198320190_n 13533334_903728236423402_3629336671171760300_n 13533353_903728946423331_4589506523786041931_n 13537622_903732326422993_5124304249297458684_n 13537738_903730896423136_2812215826530346377_n 13537742_903735946422631_4473664054487900097_n 13537756_903735193089373_1824470310140058161_n 13537778_903727443090148_3423928270121816474_n 13557740_903729363089956_7309731611613436555_n 13566994_903730999756459_9039666204925248416_n 13567087_903727356423490_841779785620541437_n 13567128_903728326423393_8231293864069947476_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.