Technology

ෆේස්බුක් එකෙන් වෛරස් එකක්

අපේ සමාජයේ හුගදෙනෙක් හරිම ආසාවෙන් කාලය ගත කරන තැනක්නේ ෆේස්බුක් කියන්නේ. මේ ෆේස්බුක් එකේ හොඳ දේ වගේම නරක දේත් තියෙනවා. ඒ වගේම තමා ෆේස්බුක් එකෙන් නරක දේවල් කරන්න හදන අයත් ඉන්නවා.

මේ හේතුව නිසා එක එක අය ෆේස්බුක් එකට වෛරස් මුදා හරිනවා. ඔන්න අපි ඔයාලට අද කියන්න යන්නේ ෆේස්බුක් එකෙන් එන අලුත්ම වෛරස් එක ගැන.

Google Chrome හරහා ෆේස්බුක් භාවිතා කරන අය තමා මේ වෛරස් එකෙන් පරිස්සම් වෙන්න ඕනේ.

මේක  ඔයාලගේ ෆේස්බුක් දකුණු පැත්තේ තියෙන notifications වලට තමා එන්නේ. ඒ කියන්නේ යාළුවෙක් ඔයාගේ මොකක් හරි දෙකට කමෙන්ට් කළා කියලා හරි ටැග් කළා කියලා හරි එන notifications එක වෛරස් එකක් වෙන්න පුළුවන් කියන එක.

ඇත්තටම මේක වෛරස් එකක්ද නැද්ද කියලා හොයාගන්න හරිම අමාරුයි.

ඒ notifications එක අපි ක්ලික් කළොත් ඒක අපේ ලැප් එකට හරි කොම්පියුටරේට හරි downloade වෙනවා. පස්සේ මුළු සිස්ටම් එකම අවුල් ජාලයක් වෙනවා. සමහර විට ඔබේ ෆයිල් ඩිලීට් වෙන්න පවා පුළුවන්.

ඒ නිසා පරිස්සම්වෙන්න මේ වෛරස් එකෙන්. notifications ක්ලික් නොකර ඉන්න තරමට හොඳයි. ෆේස්බුක් එක මේක නිවැරදි කරනකන් ඉන්න පරිස්සම් වෙලා.

 

851542_780829445288707_2033715255_n_1467096680_725x725 beware-widspreading-facebook-comment-tagging-virus-2-768x552_1467096498_725x725

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.