Gossip

මුහුණු පොතට එක් කළ සැණින් මිලියන 15 ක් දෙනා එක හුස්මට නරඹා තිබූ හාදයාගේ වීඩියෝව

ඔබ අප මේ පෙන්වන්නේ වයිරල් වීඩියෝවක්. ඒ කියන්නේ වයිරසයක් මෙන් බොහොම වේගයෙන් අන්තර්ජාලයේ ජනපි‍්‍රය වෙමින් පැතිරුණු වීඩියෝවක්.

’‘මම මෙතැන මොනවා කරන්නද?’’ වගේ අදහසකින් තමන්ගේ අයිතිකාරයා දිහා බලාගෙන ඉන්න මේ හාදයා ගැන හිතෙන දේ බොහොමයි.

සමහරුන්ට අනුව මෙයා සමාජශීලී කෙනෙක් නෙවෙයි.

තවත් අයට අනුව මෙයා අනික් අය එක්ක මිශ‍්‍ර වෙන්න කැමති නැති කෙනෙක්.

තමන්ගේ ලෝකයක තනි වෙන්න කැමති කෙනෙක් කියලත් කියන්න පුලුවන්.

තමන් ඉන්නේ පිහිනුම් තටාකයක බවත් අමතක කර එකම ඉරියව්වකින් වතුරේ බැහැගෙන ඉන්න මේ හාදයාගේ වීඩියෝව මුහුණු පොතට එක් කළ සැණින් මිලියන 15 ක් දෙනා එක හුස්මට එය නරඹා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.