Gossip

සුනඛකයෙකු වෙනුවෙන් මෝටර් රථයක වීදුරුවක් කුඩු පට්ටම් කළ මිනිසෙක්

මේ ඇමරිකාවේ ඔන්ටාරියෝ හි සිදුවුණු සිදුවීමක්.

සාප්පු සංකීර්ණයක් ඉදිරියේ නවතා තිබූ මෝටර් රථයක පසුපස අසුනේ හිටියේ සුනඛයෙක්.

අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ත් ඉක්මවා තිබු මේ වෙලාවේ, ගිනි අව්වේ නවත්වල තිබුණු මෝටර් රථයේ හිටි සුනඛයාගේ ජීවිතය තිබුනේ ලොකු අවදානමක.

උණුසුම දරාගන්න බැරිව මේ සත්ත්වයාගේ කෑගැහිල්ල ඇහිලා එතනට ගොඩක් අය රැස්වුණා.

ඒ අය අතරින් කෙනෙක් තමයි වාහනයේ වීදුරුවක් කඩලා, සුනඛයව බේරාගත්තේ.

මේ සත්ත්වයාගේ අයිතිකාරයන්ට පොලිසියටත් එන්න කියල.

උෂ්ණත්වය අධික වෙලාවට රථ වාහනවල දමා යාමෙන් හැම අවුරුද්දකම සුරතල් සතුන් ගොඩක් මේ විදිහට මිය යනවා.

35523CC800000578-0-image-a-51_1466022867038 35523CD300000578-0-image-a-52_1466022873343 35523CD900000578-0-image-a-53_1466022876914 35523CE600000578-0-image-a-55_1466022882604 35523CEE00000578-0-image-a-54_1466022879619 35523CF300000578-0-image-a-56_1466022885879

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.