Gossip

රත්තරන් කඩේකට පැන්න වඳුරෙක් කට්ටිය බලන් ඉද්දි ඩොලර් ගානක් උස්සලා

රන් ආභරණ වෙළඳසැලකින් වඳුරෙකු මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

CCTV කැමරා දර්ශනවලට අනුව වඳුරා වෙළඳසැලේ දොරටුව විවෘත කිරීමට උත්සාහ දරනවා. එම අවස්ථාවේ වෙළඳසැලේ සිටි අයෙකු වඳුරාට කෑම දෙන්න උත්සහා කරනවා.

පසුව එයද රැගෙන වෙළඳසැලට ඇතුළුවන වඳුරා මුදල් තිබූ ලාච්චුව විවෘතකර නෝට්ටු මිටියක් කටින් රැගෙන පැනගොස් තිබෙනවා.

එලෙස රැගෙනගොස් ඇති මුදලේ වටිනාකම ඇමෙරිකා ඩොලර් එකසිය පනහක්ලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.