Gossip

IPL අවසන් මහා තරගයේදී දැක්කත් වැඩිය ගාණක් නැති වූ ලංකාවේ අමුත්තා සහ යෝධ පහර

IPL

ඉන්දියාවේ විශාලම ක්‍රිකට් සැණකෙළිය ඉන්දියර් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයෙන් අවසන් වුණා. මෙහි ශුරතාවය දිනා ගැනීමට සමත් වුණේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම.

IPL ඉතිහාසයේ පළමු වතාවට තමා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයාම කුසලානය ජයග්‍රහණය කළේ.

මේ තරගයේ වැඩියේ කවුරුත් ගණන් ගත්තේ නැති විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් තමා මෙවර IPL එකේ ලොකුම හය සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හයිද්‍රබාද් කණ්ඩායමේ ජය පිටුපස සිටීම.

මෙවර IPL එකේ ලොකුම හය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයාමේ බෙන් කටින් සමත් වුණා. මීටර් 117ක් දිගයි මේ හයේ පහර.

 

ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයාමේ දඟ පන්දු අංශයේ පුහුණුකරු වීම. මේ ජයග්‍රණයට මුරලි උපදෙස් විශාල පිටුවහලක් වුණා කියලා ඩේව්ඩ් වෝනර් පවා කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top