Gossip

ඔබේ වාහනය ගංවතුරට යට වුණා නම් කරන්න ඕන හොඳම දේ පැහැදිලිව දැනගන්න

දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණය නිසා මෝටර් රථ රැසක් ගංවතුර හා වැසි ජලයට හසුවී ඇති ආකාරය අප හැමෝම දැක්කා.

මෙහිදී, බොහෝ විට ගංවතුරේ ගමන් කිරීමට ගොස් ඇතැම් මෝටර් රථ අතරමග නතර වන ආකාරයත්, ඒවා යළි පණගැන්වීමට උත්සාහ කරන ආකාරයත්, ඇතැම්විට වාහන නොපෙනී යන තෙක්ම ජලයෙන් යටවී ඇති ආකාරයත් විවිධ තැන්වලදී දැකගත හැකි වුණා.

ඒ අනුව, ඔබේ වාහනයත් පසුගිය දිනවල ගංවතුරට හසුවූයේ නම්, එම වාහන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හරියටම දැනගන්න පහත වීඩියෝ ඒක නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.