Gossip

ගංවතුර නිසා පොත් නැති වුණු ළමයින්ට ගොඩක් අඩුවට පොත් ගන්න තැනක් මෙන්න

ලංකාවේ පළාත් ගොඩක් යට කළ මේ මහා ගංවතුර නිසා අපේ සිසු සිසුවියන් බොහෝ දෙනෙක්ට තමන්ගේ පොත්පත් අහිමි වුණා.

කාලයක් තිස්සේ එයාලා මහන්සි වෙලා ලියපු ඒ පොත් ගංවතුර අරන් ගියේ එයාලගේ ඇස්වලට කඳුළුක් ලබා දෙමින්.

හීනෙකින්වත් තමන්ගේ පොත්පත් නැතිවෙයි කියලා හිතපු නැති මේ ළමයින් වෙනුවෙන් ආයෙමත් අලුත්ම පොතකින් අකුරු ලියන්න පටන් ගන්න එයාලට ශක්තියක් වෙන්න රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සුදානම්.

මේ අනුව එම සංස්ථාව තීරණය කරලා තියෙනවා ජුනි 30 වෙනකන් අභ්‍යාස පොත්වල මිල ගණන් අඩු කරන්න.

අපි හිතනවා ඒක ඒ ළමයින්ට ලොකු උදව්වක් වෙයි කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.