Gossip

ශාරුක්ගේ දුර්වල පිල නිසා හයිද්‍රාබාද් කණ්ඩායමට පහසු ජයක්

Sunrisers-Hyderabad

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලබාගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (25) හැකි වුණා.

තරගය පැවැත් වුනේ හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි.

මෙම තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු  8ක් දැවී ලකුණු 162ක් රැස්කර ගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොල්කටා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 140ක් පමණයි.

ඒ අනුව සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පෙර පැවැත්වෙන තරගය සදහා ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.