Gossip

කොහෙන් හරි ගහලා වැඩපෙන්වන කෝලි මෙදාපාරත් වැඩදාලා දිනලා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් සුපිරි තරගයක් ඊයේ (22) දිල්ලිය සහ බැංගලූරය අතර පැවැත්වෙලා තියෙනවා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නු දිල්ලි කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 8ක් දැවී ලකුණු 138ක් රැස්කර ගත්තා.

එහිදී සාර්ථක පිතිහරඹයක නිතර වුනේ ක්වන්ටන් ඩී කොක් පමණයි. ඔහු ලකුණු 60ක් ලබාගත්තා.

අනතුරුවව පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන්න පැමිණි බැංගලූර් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදි කඩුළු 4ක් දැවී ලකුණු 139ක් රැස්කර ගෙන ජය වාර්තා කළා.

බැංගලූරය වෙනුවෙන් නායක කෝලි කෝලි ලකුණු 54ක් ලබාගත්තා.

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.