Gossip

සෝනු නිගම් වයස මනුස්සයෙක් වෙලා මහා පාරට බහි

සංගීතය කියන්නේ හරිම අපුරු දෙයක්. ඕනෑම කෙනෙකුගේ සිත සනසන්න සංගීතයට පුළුවන්. ඒ නිසයි මේ ලෝකේ ගොඩක් දෙනෙක් සංගීතයට ප්‍රිය කරන්න.

ඉන්දියාවේ බොහෝ දෙනෙක් හොඳින් දන්න ලෝකෙම ජනප්‍රිය ගායකයා තමා සෝනු නිගම්. සෝනු නිගම් හිටපු ගමන් එක එක වැඩ කරනවා. මතකනේ ප්ලේන් එකක් ඇතුලේ කරපු වැඩේ.

සෝනු නිගම් වයසක මනුස්සයෙක් විදියට වෙස් මාරුකරගෙන ඉන්දියාවේ මහා පාරේ සින්දු කියන්න යනවා. ඔහු එහෙම කරන්න හේතුව සංගීතය පිළිබඳව මිනිස් සිත් ක්‍රියා කරන ආකාරය පරික්ෂා කරන්න.

ඔහු ඒ කළේ වැඩේ සාර්ථක වුණේ තරුණයෙක් නිසා.

සෝනු නිගම් තමා මේ ඉන්නේ කියලා නොදන්න ඒ තරුණයා අංකල් ඔයාගේ කට හඬ හරිම අපුරුයි මම පොඩ්ඩක් රෙකොර්ඩ් කළාට කමක් නැද්ද කියලා අහනවා. පස්සේ එය රෙකොර්ඩ් කරන තරුණයා අවසානයේ සෝනු නිගම්ගේ අතට සල්ලි වගයකුත් දීලා යනවා.

බලන්නකෝ සෝනු කරන මේ අපුරු වැඩේ ගැන..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.