Gossip

හැමෝම බලන් ඉද්දි අධ්‍යක්ෂක ප්‍රධාන නිළියගේ ඇඳුම ඉරලා

ඉන්දියාවේ කාන්තා හිංසනය අතින් ඉහළින්ම ඉන්න රටක්. මේ රටේ අපට හිතාගන්නවත් බැරි තරම් අමානුෂික ක්‍රියා සිදුවෙනවා.

ඒ රටේ නිළියකට වෙච්ච නරක වැඩක් වෙලා තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ කේරළ පැත්තේ.

දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Snehajith විසින් හැමෝම බලන් ඉන්නකොට ප්‍රධාන නිළියගේ ඇඳුම ඉරලා අඬ නිරුවත් කරන්න හදලා.  Daivam Sakshi කියන චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමා මේක වෙලා තියෙන්නේ.

මේ නිළිය පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරමින් කියන්නේ චිත්‍රපටියේ තිර පිටපතේ මෙවැනි දර්ශනයක් ගැන සඳහන් වෙලා තිබුණේ නැහැ කියලා.

ඒ කියන්නේ අධ්‍යක්ෂක සිය අභිමතය පරිදි තමා මේක කරන්න හදලා තියෙන්නේ.  කොහොම හරි මේ ගැන ඉන්දියාවේ පොලිසිය අධ්‍යක්ෂකට පියවර අරන් නැහැ.

ඔහු මීට පෙරත් මේ වගේ දෙයක් කරා කියලා තවත් පැමිණිල්ලකුත් තියෙනවලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.