Gossip

කාමරයකට තරුණියක් ගෙනැවිත් තරුණයෝ හතරක් කරපු කැත වැඩක්

වර්තමානය වන විට විහිළු කියන දේ ඇත්තටම ඒක විහිළුවක්ද නැත්නම් බොරුවක්ද කියලා හොයාගන්න බැරි තරමට වැඩ සිද්ධ වෙලා. එහෙම තැනකට විහිළුව ගේනාපු වචනයට ඉංග්‍රීසියෙන් කියන්නේ Prank කියලා.

මෙන්න මේ නිසා මිනිස්සුන්ට විහිළු එපා වේගනත් එනවා. මොකද අනන්තවත් මේ විහිළුවලින් ඇස් රතුවෙන නිසා.

මේ කියන්න යන්නේ ඒ වගේ ඇස් රතු වෙච්ච විහිළුවක් ගැන. ඇත්තටම මේවා විහිළු නෙමේ රැවටීම්. මේක කරලා තියෙන්නේ ඉන්දියාවේ තරුණයින් පිරිසක්.

තමන්ගේ පෙම්වතියගේ උපන්දිනයට ඇයව පුදුම කරන්න කියලා කාමරයකට අරන් ඇවිත් තවත් යාළුවො තුන් දෙනෙක් එක්ක මේ පෙම්වතා මාර ෆන් එකක් ගන්නවා. මේ තරුණිය ජිවිතේ එපා වෙන තරමට මේ නිසා බය වෙනවා.

මේවා විහිළුද නැත්නම් කැත වැඩද කියලා ඔයාලම බලන්නකෝ….

මේ ඒ වගේ තවත් එකක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.