Bollywood

කන්ගනාත් යුග දිවියට

බොලිවුඩයේ සුපිරි නිළියන්ට මංගල සීනු හැඩවෙන කාලේ මේ වෙන කොට ටික ටික ළංවෙමින් තියෙනවා. අපි මීට කළින් ඔයාලට කිව්වනේ බිපාෂා යුග දිවියට පිවිසෙන්න තීරණය කළා කියලා.

ඔන්න බිපාෂා වගේම කන්ගනත් යුග දිවිය ගැන හිතන්න පටන් අරං.

කන්ගනා මාධ්‍ය හමුවේ කියලා තියෙන්නේ තමන්ට ඉක්මනින්ම විවාහයක් කරගන්න අවශ්‍ය බවත්, පවුල් ජීවිතයක සුනදරත්වයක් විදින්න තමන් ආශාවෙන් ඉන්නවා කියලයි.

කොහොම වුනත් කන්ගනා කාවද විවාහ කරගන්න හදන්නේ කියලා නම් තවමත් රහසක්.

කන්ගනා තමන්ගේ සහෝදරයා ඇතුළු පවුලේ අයත් එක්ක ගත්තු ඡායාරූප කිහිපයක් පහතින් බලන්න….

29-1459244642-untitled-13 29-1459244651-untitled-12 29-1459244659-untitled-11 29-1459244667-untitled-10 29-1459244675-untitled-9 29-1459244682-untitled-8 29-1459244689-untitled-7 29-1459245302-f2c5ddfec8f7d7403d5a60bb4970201e 29-1459245310-5737282b794bcded2bdbfd3ee7995edf kangana-ranaut-decides-to-get-married-wants-to-start-family-soon-1-29-1459243764

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.