Gossip

කෙනෙක් එක්ක හිටියා දැක්කා කියලා තාත්තා අවුරුදු 13 දියණියට ප්‍රසිද්ධියේ කළ හදියක්

Child-attack

මෙක්සිකෝවේ සාප්පු සංකීර්ණයක් තුළ අවුරුදු 13ක දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහර දීලා තියෙනවා.

මේ දැරිය එයාගේ තාත්තා එක්ක සාප්පු සංකීර්ණයට ඇවිත් තියෙනවා මොනවහරි මිලදී ගන්න. පසුව මේ දැරිය ඒ සාප්පු සංකිර්නයේම වැසිකිළියට ගිහින් තියෙනවා. ඊටපස්සේ එයාගේ තාත්තා මේ දැරියව වැසිකිලිය සිට ඇඳගෙන ඇවිත් ප්‍රසිද්ධියේම ඇයට කකුලෙන් පහර දෙනවා.

මේ සම්බන්ධව මෙක්සිකෝවේ පොලිසියට දැරිය කියලා තියෙන්නේ තමන් වැසිකිළියට ගිය වෙලාවේ තරුණයෙක් ඇවිත් තමන්ට බලහත්කාරකම් කරන්න හැදු නිසා කෑ ගැසූවා කියලා. තාත්තා මට හේතුවක් නැතිව පහර දුන්නා කියලත් ඇය කියනවා.

මේ සම්බන්ධව තාත්තා මෙක්සිකෝවේ පොලිසියට කියන්නේ මෙහෙම දෙයක්. මගේ දුව වෙන පුද්ගලයෙක් සමඟ අනවශ්‍ය ලිංගික හැසිරීමක් මා දුටු නිසා ඇයව එතනින් ඇඳගෙන ඇවිත් පහර දුන්නා කියලා.

කොහොම හරි වුණේ මොකක්ද කියලා එහේ පොලිසිය තාමත් හොයනවා..මේ පහළ තියෙන්නේ වෙච්ච සිද්ධිය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.