Gossip

ජාතික ගීය යන වෙලාවේ කැන්ගරු පිලේ කාවජා, ළඟ හිටිය කෙනාට කරපු වැඩේ පත්තු වෙයි

Kawaja

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මේ දවස්වල පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී විශේෂ සිදුවීමක් වෙලා තියෙනවා. ඒ සිදුවීම වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Khawaja ඔහුගේ කණ්ඩායමේ සගයෙකු වන Zumpaගේ පසුපස ප්‍රදේශය අමුතුම විදිහකට ස්පර්ශ කරලා. මේ අවස්ථාව තරගය ආවරණය කරන්න ආ මාධ්‍යවේදියෙකු වීඩියෝ කරලා.. මේ වෙනකොට ඒ වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිරයමින් තියෙනවා. මෙහි උත්සන්නම අවස්ථාවට ආපු අවස්ථාවක Khawaja කියලා තියෙනවා ඒක තමන් විහිළුවට කරපු දෙයක් කියලා.

ඒත් Khawajaගේ මේ ක්‍රියා කළාපය ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තරමක සිටින්නේ නොසතුටින්. මීට කළිනුත් Khawaja මේ ආකාරයටම ඩේවිඩ් වෝන්ර්ට ද කොලොප්පමක් කරලා තියෙනවා. ඒ වීඩියෝව ඇතුළුව මෑතකදී කරපු කොලොප්පම පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.