Gossip

මාත් එක්ක හැමෝම ඉක්මනට යාළු වෙනවා – එක එක සම්බන්දතා තියෙනවා

chille-new

අපේ රටේ තරුණ ජනප්‍රිය ගායකයෙක්නේ චිලී තිලංක කියන්නේ…. ඉතිං Gossip King අපි Star Homes වැඩසටහන තුළින් ප්‍රථම වතාවට චිලීගේ නිවසට ගියා…

චිලීගේ ජීවිතේ අලුත්ම තොරතුරු වගේම, ඔහුගේ අනාගතය ගැන Gossip King Star Homes වැඩසටහන හරහා හුගක් දේවල් චිලී අපිට කිව්වා….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top