Gossip

නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලකට හදිසියේ කඩා වැටුණු යන්ත්‍රය මෙන්න

නිව්යෝර්ක් නගරයේ මැන්හැටන් ඊයේ අනතුරක් සිද්ධ වුණා.

ඒ ගොඩනැගිල්ලක් අලුත්වැඩියාවට ගෙනවිත් තිබු විශාල ප්‍රමාණයේ දොඹකරයක් හදිසියේ කඩා වැටීම නිසා. මේ  අනතුරින් කිසිවෙකුටත් හානි වී නැහැ.

මේ අනතුර අසල ගොඩනැගිල්ලක සිටි අයෙකු  සිය ජංගම දුරකතනයේ  තිබු අයුරුයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.