Gossip

සෝනු නිගම්ගේ සිංදුවක් නිසා ගුවන් කාර්යමණ්ඩලයක්ම ගෙදර යයි

ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් මුම්බායි සිට ජෝදාපූර් දක්වා ගුවන් ගමනක් යන ගමන් කළ වැඩක් තමයි.

ගුවන් යානයේ මගීන් සියල්ලටම එකවර නිවේදන නිකුත් කරන දුරකථනය පාවිච්චි කරන්න පුළුවන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට පමනක් වුනත් සෝනු නිගම් මේ දුරකථනයෙන් තමන්ගේ සිංදු කිහිපයක් කිව්වේ මගීන් හැමෝටම ඇහෙන්න.

මේ සිදුවීමේ වීඩියෝව හුඟක් ජනප්‍රිය වුණා. මේ වැඩෙන් එදා ගුවන් ගමනට සහභාගි වුනු පිරිස හුගක් සතුටු වුනත්, කාර්ය මණ්ඩලයට නම් වැඩ වැරදුණා. කවුරු කළත් ගුවන් යානයක කරන්න තහනම් වැඩක් කරන්න සෝනු නිගම්ට ඉඩදීපු කාර්ය මණ්ඩලයේ හැමෝටම මේ වෙද්දි වැඩ තහනම් වෙලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.