Bollywood

පූනම් හොර රහසේම ගබ්සා කරගනී

පූනම් පාන්ඩේ කියන්නේ බොලිවුඩයේ කාලෙන් කාලෙට පුවත් මවන තැනැත්තියක්නේ. ඉතිං පූනම් පාන්ඩේ ඇය සම්බන්ධයෙන් තවත් ලොකු කතාවක් මේ වෙන කොට ඉන්දියාව පුරා වගේම ලෝකයට ලොකු ගොසිපක් විදිහට දීලා තියෙනවා.

ඒ පූනම් පාන්ඩේ ගැබ් ගැනීමයි. අවිවාහක පූනම් පාන්ඩේ හොර රහසේම ගැබ් ගැනීමෙන් පස්සේ හොර රහසේම ගබ්සා කර ගැනීමට මුම්බායේ තියෙන හින්දුජා රෝහලට ගිහින් තියෙනවා. රෝහල් ගත කරාට පස්සේ පූනම් මෙහෙම ගබ්සාව කරගෙන කියල ඉන්දීය මාධ්‍ය කියන්නේ.

පූනම් මීට ටික කාලෙක ඉදලා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන විනෝද් කන්නාගේ පුත් සාක්ෂි කන්නා එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒත් මේ වෙන කොට ඒ සම්බන්ධ අවසන් වෙලා වගේම ඇය වෙන කෙනෙකු නිසා මෙහෙම වෙන්න ඇත්දැයි කියලා ඔවුන් සැකපල කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.