Gossip

2016න් 2015ට ගිය පුද්ගලයින්

jl2

අනාගතයෙන් පැමිණි පුද්ගලයන් ගැන අපි අහලා තියෙන්නේ විද්‍යා ප්‍රභන්ධවල විතරයිනේ.

එහෙත් ගෙවුනු දෙසැම්බර් 31 වැනිදා එහෙම අනාගතයෙන් ආපු පිරිසක් ජපානයේ ටෝකියෝ ගුවන්තොටුපලට ගොඩ බැස්සා.

මෙයාලා ආවේ කාල යානයක නෙමෙයි. ගුවන් යානයකිනුයි.

JL2 ගුවන් යානය නවසීලන්තයෙන් පිටත්වුනේ ඔවුන්ට 2016 උදා වුනාට පස්සෙයි.

ඒත් එයාලගේ ගමනාන්තය වුන ජපානයේ ටෝකියෝවට ගොඩබහින කොට නම්ජපානයට 2016 උදාවෙලා තිබුනේ නැහැ.

මේ සංසාර ගමනේ ඒවගේ ගමනක් යන්න ලැබෙන එකත් අමුතුම අත්දැකීමක් කියල තමයි ඒ ගුවන් යානයෙන් ආපු මගීන් නම් කියලා විදෙස් මාධ්‍යයට කියලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.