Gossip

නව වසර ගිණිකෙළි සංදර්ශන වලින් වර්ණවත් වෙයි

new-year-fire-works

2016 වසරේ උදාව මුළු මහත් ලෝකයම මේ මොහොතක වෙනකොටත් සමරමින් ඉන්නවා. මේ සැමරුම් අතිඋත්කර්ෂවත් අයුරින් තිබ්බ කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතරින් හැම අවුරුද්දක වගේම 2016 වසරේ උදාවත් ගිණිකෙළි සංදර්ශන වලින් නම් අඩුවක් නැතුව තිබ්බ වගේම, තවමත් තියෙනවා. ලෝකේ රටවල් ගණනාවකට 2016 වසර උදාවුනත් තවමත් 2016 වසර උදානොවිච්චි රටවලුත් තියෙනවනේ. එයාලා තව හෝරා කිහිපයකින් නව වසර සමරනවා ඇති. 2016 උදාවෙන කොට රටවල් කිහිපයක තිබ්බ ගිණිකෙළි සංදර්ශන පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top