Gossip

ලොව දැවැන්තම මිනිසා සමුගනී

ලෝකයේ දැවැන්තම මිනිසා නැත්තම් ලෝකයේ විශාලතම මිනිසා ලෙස හැදින් වූ අන්ද්‍රිස් මොරිනෝ මිය ගිය බව මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කරනවා.

කිලෝ ග්‍රෑම් 444ක බරකින් යුක්ත වූ මොරිනෝ සැත්කමකින් අනතුරුව බර කිලෝ ග්‍රෑම් 320 දක්වා අඩු කරගෙන තියෙනවා.

කොහොමහරි හදිසි හෘදායාබාදයකින් මොරිනෝ මිය ගියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.