Gossip

ඉරාජ්ගේ “සිනාසී” ගීතය කියන රූමතිය

ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය වන “සිනාසී” ගීතය නේපාලයේදී එළිදැක්වුණා. ඒ නේපාල භාෂාවෙන් නිර්මාණය කළ ගීතයයි.

මෙය භාෂා ගණනකින් නිර්මාණය කරන ලද ගීතයක්.

කෙසේ වෙතත් අදාළ ගීතය කාගේත් කතාබහකට ලක් වුනේ මිලියන 15 ක් වියදම් කර ශ‍්‍රී ලංකාව තුල කළ දැවැන්තම මියුසික් වීඩියෝව හේතුවෙන්.

ගීතය ජනප‍්‍රිය වීමත් සමග අන්තර්ජාලයේ මෙන්ම මාධ්‍ය ඔස්සේද මෙම ගීතය සම්බන්ධව කතාබහක් ඇති වුනා.

මෙම ගීතයේ විශේෂත්වය වන්නේ බිල්බෝඩ් දර්ශකයේ ගීත පළවූ ඇමෙරිකාවේ ප‍්‍රසිද්ධ ගායකයෙක් වන ෂෝන් කිංග්ස්ටන් ගායනයෙන් එකතු වීමයි.

ෂෝන් කිංග්ස්ටන්ට අමතරව ඉන්දියාවේ සුප‍්‍රකට ගායිකා සෝනු කකාර්ද ගායනයෙන් එකතුවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.