Gossip

අර්ජුන නැවතත් ක්‍රිකට් වලට එයි

අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනත් ලංකාවේ අපි කවුරුත් ආසම ක්‍රීඩාව ක්‍රිකට් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…

ක්‍රිකට් උන තියෙන කට්ටයට දැනගන්නයි මේ ගැන ඔයාලට කියනන්න අපි හිතුවේ…

අපේ රටේ ක්‍රිකට් ආයතනය ඇතුළේ ඡන්දයක් ඉස්සරහට තියෙන්න නියමිතව තියෙනවා. මේ ඡන්දෙට ආණ්ඩුවේ ලොකු ඇමතිකමක් දරණ වගේම, 1996යේ ලෝක කුසලානය අපේ රටට දිනා දුන්න අර්ජුන රණතුංග මහත්තයත් මේපාර අර කියන ඡන්දෙට ඉදිරිපත් වෙනවාලු…

ඒ අනුව අර්ජුන රණතුංග මහතා මේ ඡන්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ උප සභාපති ධුරයට අද නාමයෝජනා භාරදුන්නා. ඒ නිශාන්ත රණතුංග පාර්ශවය නියෝජනය කරමින්. අවුරුදු දෙකක් ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙක් නොවීම නිසා තමන්ට මෙවර නිලවරණයේ සභාපති ධුරයට තරග කරන්න බැරි බව අර්ජුන රණතුංග කියලා තියෙනවා.

මේපාර නිලවරණයේ අර්ජුන රණතුංග මහතා නිශාන්ත රණතුංග එක්ක හිටියත් මීට කළින් තිබ්බ පාලන කාලයේදි නම් අර්ජුන, නිශාන්ත රණතුංගව දැඩි ලෙස විවේචනය කළා කියන එකත් මතක තියා ගන්නකෝ…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.