Political

ආණ්ඩුවේ ලොක්කෙක් වරායේ 20කට කරපු වැඩක්

එකදහස් නවසීය අනූගණන් වල ලෝකයම ලංකාව දිහා බලන විදිහේ වැඩක් කරපු ආණ්ඩු පක්ෂයේ ලොකු සයිස් කෙනෙක් කොළඹ වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින් 20දෙනෙක්ව පෑලියගොඩ වරාය ශාඛාවට මාරු කරලා තියෙනවා…..

ඊට පස්සේ මේ මාරුවීම අවලංගු කරන්න කියලා ඒ සේවකයින් ඉල්ලීමක් කරලා තියෙනවා බලධාරීන්ගෙන්…

ඒ වෙලාවේ පෑලියගොඩ වරාය ශාඛාවට ආපු ජාතික සේවක සංගමයේ ප්‍රබලයෙක් කියලා තියෙනවා “ඔයාලා අපේ සංගමයට ආවොත් ඔය කියන මාරුවීම අවලංගු කරන්න ඇමතිතුමා කැමතියි” කියා…..

මේ යෝජනාවට නිදහස් සේවක සංගමයේ 20දෙනාගෙන් 19දෙනෙක්ම කැමතිවෙලා….

එයාලා ජාතික සේවක සංගමයට බැදෙන්න කැමත්ත ඵලකලාට පස්සේ ආයිත් හිටපු තැනටම මාරුව හදලා දෙන්න යනවා කියලයි ගොසිප් කිංග්ට් වාර්තා වුනේ…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.