Gossip

අංකල් කෙනෙක් වයිබර් එකෙන් කෙල්ලෙක්ට වැඩ පෙන්නලා මාට්ටු

තාක්ෂණය තුළින් අපිට හිතේ හැටියට ඕනෑම දෙයක් කරගන්න පුළුවන් බව ඇත්ත කතාව. ඒ වුනාට අපේ ඉන්න ගොඩක් කට්ටිය තාක්ෂණයෙන් කරන්නෙම වැරදි වැඩ නේ..

තාක්ෂණයෙන් වැරදි වැඩ කරපු 65 හැවිරිදි පුද්ගලයෙකු කොම්පඤඤ වීදිය පොලීසිය අත්අඩංගුවට අරගෙන. මේ අංකල් කරලා තියෙන්නේ කොල්ලොත් සමහරක් කරන්නේ නැති වැඩක්..

තමන්ගේ යාළුවගේ අවුරුදු 18ක් වයසැති දුවගේ ජංගම දුරකතනයේ නම්බර් එක මොහු ඉල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මේ තරුණියට වයිබර් එකෙන් තොල් පෙති දෙකක් හා “I Love You” ලෙස දැක්වෙන ස්ටිකර් යවලා. කොහොමද අංකල්ගේ වැඩ නේ.

අනේ ඉතින් දෙයියනේ කියලා මේ අංකල් උසාවි ගිහින් ලක්ෂයක ශරීර ඇප මත දැන් ඉන්නවලු නිදහසේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.