Gallery

ගයනි බැට්ස්ගේ අලුත්ම වැඩේ..

ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පිණියක් තමා ගයනි බැට්ස් කියන්නේ. ලංකාවේ නළු නිළියෝ ගොඩක් ලස්සන කරන්නේ ගයනි තමයි.
ලස්සන ලස්සන වැඩ කොහෙද ඒ තැන් තවත් ලස්සන කරන්න ගයනි බැට්ස් දක්ෂයි.

ඉතින් එහෙම ලස්සන වැඩවලට අතගාහන ගයනිගේ අලුත්ම වැඩේ තමයි Miss Srilanka in Europe 2015 කියන්නේ.

මෙය සංවිධානය කරන්නෙත් ඉන්න රූමතියන් තවත් ලස්සන කරන්නේ Gayani Batz Event Organaizer..

ඒ විතරක් නෙමේ ගයනි බැට්ස් මෙම තරඟයේ විනිසුරුවරියක් ලෙසද කටයුතු කරනවලු..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.