Gossip

රගර් ක්‍රීඩකයෙක්ගේ පෙම්වතිය වූ යසාරා රගර් ක්‍රීඩකයෙක්ගේ බිරිඳ වෙයි

පසුගිය කාලේ රගර් සම්බන්ධ එක් කාන්තා චරිතයක් පිළිබඳව විවිධ කතා රට වටෙන්ම ඇහුනා. හිටපු ජනපතිගේ වැඩිමහල් පුත් යෝෂිත රාජපක්ෂටත් මේ කාන්තාව සම්බන්ධයෙන් කතා මැවුනා මතක ඇතිනේ..

මේ කියන්නේ වෙන කා ගැනවත් නෙමේ යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය යසාරා අබේනායක ගැනයි..

මේ දවස් වල ඇය ගැන කතා මැවෙන්නේ ඇයගේ විවාහය පසුගිය දිනක සිදුවූ නිසා. ඇගේ අතගත්තේ රගර් ක්‍රීඩක ෆසිල් මරිජා.

රගර් ක්‍රීඩකයෙක් නිසා කතා මවපු යසාරා අබේනායක අන්තිමට රගර් ක්‍රීඩකයෙක් සමඟම විවාහ වුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.