Gossip

වාහනයක් තුළ ලිංගික හැසිරුනු සුරූපි මන්ත්‍රීවරිය බෝම්බයක් පුපුරා මියයයි

රුසියානු ජනාධිපති පුටින්ගේ පක්ෂය හරහා පාර්ලිමේන්තු ගිය සුරූපී මන්ත්‍රීවරියක් පහුගිය 29 වැනිදා තමන්ගේ සැමියා එක්ක මෝටර් රථය තුළ ඉන්නකොට මියගිහින් තියෙනවා.

මේ ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි…

වයස අවුරුදු 30ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔක්සානාව 31 හැවිරිදි ඇගේ සැමියා වූ නිකිතා අත්බෝම්බයක් පෙන්වලා මෝටර් රථයක් තුළට බලෙන් ඇතුළු කරගෙන තියෙනවා….

සැමියා සමග වැඩි ඇසුරකට අකමැති වුනත්, ඔහුගේ බලකිරීම් මධ්‍යයේ මේ මන්ත්‍රීවරිය මෝටර් රථය තුළ ලිංගිකව එක්වෙලා තියෙනවා..

ඊට පස්සේ මේ දෙන්නා අතර වූ යම්කිසි ගැටළුවක් නිසා මන්ත්‍රීවරියගේ සැමියා අත්බෝම්බය පුපුරවාගෙන තියෙනවා…

මේ සිදුවීම අවසානයේ එතනට ආපු රුසියානු ආරක්ෂක අංශ වලට දැක ගන්න ලැබුනේ නිරුවත් වූ කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ හිස කදින් වෙන් වුනු ශරීර කොටස් පමණයි…

පිපිරීම නිසා ඒ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව හැරෙන්නට අනෙක් වීදුරු සියල්ලම විනාශ වෙලා තිබුණේ ලේ විලක් එක්කයි….

මේ සිද්ධිය ගැන වැඩිදුර විමර්ශනය කරපු රුසියානු ආරක්ෂක අංශ මාධ්‍යයට කියලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වෙනත් පුද්ගලයෙක් එක්ක අනියම් සම්බන්ධයක් තිබ්බ කියලා සැමියාට ආරංචි වීම නිසා ඇගේ සැමියා මෙහෙම තීරණයකට ආපු බවයි.

ඒ කොහොම වුනත් මේ යුවළට අවුරුදු 4ක පුංචි දුවෙක් ද ඉන්නවා…. දැන් ඒ දුව තනිවෙලා කියලයි විදෙස් මාධ්‍ය කියන්නේ…..

මේ සුරූපී මන්ත්‍රීවරිය ඇගේ සැමියා සහ දරුවා එක්ක ගත් ඡායාරූප පහතින් බලන්න….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.