Gossip

සියලු ලෝකවාසීන් අපිට මුනගස්සවපු මාර්ක් පියෙක් වෙලා

මේවනකොට සමස්ත ලෝකයම එකිනෙකාට මුණගස්සවපු  Facebook සමාජ ජාලයේ නිර්මාතෘ Mark Zuckerberg ඊයේ (01) තමන්ගේ කුළුදුල් දැරියගේ උපත Facebook හරහා නිවේදනය කළා.

ඒ වගේම තවත් විශේෂ නිවේදනයක් ද මාර්ක් කරලා තියෙනවා…

ඒ තමයි තමන්ගේ මේ පුංචි දුව වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම Facebook කොටස් වලින් 99%ක් පුන්‍යය කටයුතු වලට යොදවන්න තීරණය කරපු එක…

ඒ අනුව නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක් විතර අලුතෙන් පටන් ගන්න Chan Zuckerberg පදනමට බැර කෙරෙනවා…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.