Political

විපක්ෂයේ ලොකු සයිස් 6ක් අද ආණ්ඩුවට බල්ටි ගහයි

හරියට මීට මාස දොළාකට කළින් ඒ කියන්න ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අපේ රටේ දේශපාලනඥයින් මාර පැනිල්ලක් පැන්නනේ ඒ සිදුවීම් නම් ඔයාලාට හොදට මතක ඇති කියලා ගොසිප් කිංග් අපි හිතනවා…

ඒ වගේ පැනිලි රැල්ලක් ආපහු අද වෙන්න යනවා කියලා අපිට ආරංචියක් ආවා…

මේ අභ්‍යන්තර දේශපාලන ආරංචි අනුව නම් දියවන්නාවේ තියෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු තමයිලු අද ආණ්ඩුවට පනින්න හදන්නේ…

මේ 6දෙනා හැඩරුව අනුව නම් මෙන්න මෙහෙම අයයි…

 1. ටිකක් ලොකු සයිස් එකේ කෙනෙක්, මෙයා කාලෙකට කළින් ගුරු වෘත්තියෙත් නියෙලිලා තියෙනවා.
    2. මුහුණ පුරා රැවුල තියෙන කෙනෙක්, ඒ වගේම මෙයා කාලෙකට පෙර රෙදි හෝදපු කෙනෙකුත් කියලා මතක තියා ගන්නකෝ.
    3. මෙය මීට අවුරුදු ගාණකට කළින් මාධ්‍යවේදියෙකු වෙලා හිටියා… ඒ වගේම මෙයා වැඩබැරි වුනත් ගම ගාල්ලේ කෙනෙක්….
*. ඉතුරු තුන්දෙනා ඌව හා සබරගමුව නියෝජනය කරන ලොකු සයිස් එකේ තුන්දෙනෙක්…

මෙයාලා 6දෙනා අද හවස පාර්ලිමේන්තුවේ පවත්වන්නට නියමිතව තියෙන අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව අත උස්සන්නලු ඉන්නේ…

ඉතුරු සිද්ධිය හවසට අපි කියන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.